Artist

සම්ප්‍රදායිකා  Tattoo  කලාවෙන් ඔබ්බට අලුත් සිතුවිල්ලක්‌ ,අලුත් නිර්මාණයක් ,නැවුම් අත්දැකීමක්
our vision ( අපගේ දැක්ම )


Tattoo කලාව යනු  ඔබ දකිනා පච්ච කලාවෙන් ඔබ්බට ගිය අලුත් කලාවකි . එම කලාව ඔබ නිවැරිදිව හඳුනාගන්න. අන්තර්ජාලය තුල තිබෙන හෝ වෙනයම් දෙයක තිබෙන tattoo image එකක් copy කර ඔබට පිළිගැන්වීම අප ප්‍රතික්ෂේප කරන්නෙකි . ඒ සඳහා ඔබටම වෙන්වූ නිර්මාණයක් කිරීම අපගේ බලාපොරොත්තුවයි. අප ඔබගේ නිර්මාණය වෙනුවෙන් කැපවෙන්නෙමු. ඔබට නිවැරිදි සහ අලුත් නිර්මාණයක් ඉදිරිපත් කිරීමට සහය වන්නෙමු.


Add caption
Add caption

No comments:

Post a Comment